උසස්පෙළ සිසුවාට වූ අසාධාරණයට පොලිස් කොමිසමෙන් යළි විමර්ශනයක්!
අ.පො.ස උසස් පෙළ පෙනී සිටිමට නියමිත සිසුවෙකු ගොකරැල්ල පොලීසිය විසින් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය යොදා සාවද්‍ය නඩු පැවරීම සම්බන්ධයෙන් යළි විමර්ශනයක් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර ඇත. තෙළඹුගල්ල, දොඩම්ගස්ලන්ද පදිංචි කංචන ප්‍රදීප් ධර්මතිලක (19) නමැති අයව ගොකරැල්ල පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක, වික්‍රමසිංහ, ගුණරත්න යන නිලධාරීන් විසින් 2020-10-10 වෙනි දින නීති […]
උසස්පෙළ සිසුවාට වූ අසාධාරණයට පොලිස් කොමිසමෙන් යළි විමර්ශනයක්! Read More »