Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்

United Nations Human Rights Council

ප්‍රචණ්ඩත්වය උත්සන්න වන විට සංවාදයේ මාවතට එළඹෙන්න – UN මහ කොමසාරිස්

  ජිනීවා (10 මැයි 2022) –   අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලෙට් විසින්  ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් තවදුරටත් ප්‍රචණ්ඩත්වය වලක්වන ලෙස  ඉල්ලා සිටි අතර, රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය මධ්‍යයේ ජනගහනයේ දුක්ගැනවිලි විසඳීම සඳහා සංයමයෙන් හා අර්ථවත් සංවාදයකට එලඹෙණ ලෙස ඉල්ලා සිටින ලදි. “මැයි 9 වෙනිදා කොළඹදී සාමකාමී විරෝධතාකරුවන්ට අග්‍රාමාත්‍යවරයාගේ ආධාරකරුවන් […]

ප්‍රචණ්ඩත්වය උත්සන්න වන විට සංවාදයේ මාවතට එළඹෙන්න – UN මහ කොමසාරිස් Read More »

“වසංගත කාලයක ලංකාව”

පසුගිය වසරක කාලය පුරාවට රයිට් ටු ලයිෆ් ආයතනය මානව හිමිකම් විෂයපථයට අදාලව එක් එක් මාතෘකා යටතේ විවිධ ක්ශේත්‍රයන් නියෝජනය කරන පුද්ගලයන් හා සම්බන්ධව යූටියුබ් හරහා සාකච්ඡා මාලවක් සිදු කරන ලදි. එසෙ සිදු කරන ලද සාකච්චා 100ක් එක් කොට ග්‍රන්ථයක් එළිදැක් වීම ජූනි 5 වෙනි දින පැවත් වීනි. ඊට සමඟාමීවම එම සාකච්ඡා මාලාවට එක් වු නීතීඥ

“වසංගත කාලයක ලංකාව” Read More »

ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ “ෆේල්” වෙයිද?

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ “ෆේල්” වෙයිද? – සුනන්ද දේශප්‍රිය ජිනීවා සිට

මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව ගැන යෝජනාව තියෙද්දිත් ශ්‍රී ලංකාව මේ වන විට අරන් යන විදේශ ප්‍රතිපත්තිය දෙස බැලු විට පෙනී යන්නේ මිතුරන් නැති කර ගැනීමක් දෝ කියා සිතෙන බව මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා පවසයි. ඔහු මේ බව පැවසුයේ ඉදිරියේ ජිනීවා හී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලිය පිලිබඳ ලංකාවේ තත්ත්වය ගැන පැහැදිලි කරමිනි. ශ්‍රී

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ “ෆේල්” වෙයිද? – සුනන්ද දේශප්‍රිය ජිනීවා සිට Read More »

Scroll to Top