ඔබත් වධහිංසාවට පාත්‍ර වූවෙක් ද?
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය සහ වදහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව විසින් වධහිංසාවට පාත්‍ර වූවන්ට සහය දැක්වීමේ ජ්‍යාත්‍යන්තර දිනය නිමිතිකොට ගෙන පැවත් වූ ” ඔබත් වදහිංසාවට පාත්‍ර වූවෙක් ද ?” යන තේමාව ඔස්සේ සංවාද මණ්ඩපයක් පසුගිය 27 වන දා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත් වුණි. ඒ සඳහා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක් වන අම්භිකා […]
ඔබත් වධහිංසාවට පාත්‍ර වූවෙක් ද? Read More »