යක්කලමුල්ල පොලීසිය පොට පටලවාගෙන මහ මඟ සිටි අයෙකුට දෙයි!…
ගාල්ල, යක්කලමුල්ල පොලිසීය විසින් සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පහර දී පසුව වැරදීමක් වූ බව පවසමින් ඔහුව මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසටම හා පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කර ඇත. මෙසේ අගතියට පත්ව ඇත්තේ ගාල්ල, නාකියාදෙනිය, අළුත්වත්ත, රෝහල පාර, පදිංචි කොග්ගල වෙල්ලාලගේ සිසිර කුමාර නම් අයෙකි. මොහු ඉකුත් මැයි මාසෙ 09 වනදා රාත්‍රී 09.00ත් […]
යක්කලමුල්ල පොලීසිය පොට පටලවාගෙන මහ මඟ සිටි අයෙකුට දෙයි!… Read More »