Right To Life Human Rights Center

Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்

HRCSL

බන්ධනාගාර පිළිබඳව ජාතික වාර්ථාවේ පරිවර්ථනක් SLCAT එලි දක්වයි.

  2018 වර්ශයේ අප්‍රෙල් මාසය හා සැප්තැම්බර් යන කාල වකවානුව තුල එවකට පැවති මානව හිමිකම් කොමිසම තුළින් ලංකාවේ බන්ධනාගාර හා රැදවියන් පිළිබඳව අද්‍යනයක් සිදු කරන ලදි. මෙහිදි ඔවුන්ගේ බන්ධනාගාර ඇතුලත ජිවන තත්වය, සනීපරක්ශාව, මානුශිය ගණුදෙනු, අහාර පාන යනාදිය හා සිරකරුවකු සපුරාලිය යුතු අවශ්‍යතා හා අයිතිවාසිකම් පිළිබඳව දත්ත එකතු කිරීමක් හා එවාට අදාලව නිර්දේශයන් ඉදිරිපත් කිරීමක් […]

බන්ධනාගාර පිළිබඳව ජාතික වාර්ථාවේ පරිවර්ථනක් SLCAT එලි දක්වයි. Read More »

මගේ තාත්තට, ජේලර්ලා ගහලා මරලා දාලා

‘මගේ තාත්තා ඇඹිලිපිටිය, කඳුරුගස් ආර එළිමහන් සිර කඳවුරේ තමයි රඳවලා හිටියේ. ඒ කඳවුරේ ඉඳලා තාත්තා මට ජේලර් මහත්වරුන්ගේ දූරකථනවලින් නිතරම කථා කලා. ඊට පස්සේ ඒ මහත්තුරු මට රෑට කතාකරලා එක එක අයුතු යෝජනා කළා. මට තාත්තා 2022. 01. 10  වනදා අංක 070-5882314 දූරකතනයෙන් කථා කළ වෙලාවේ මං තාත්තට ඒගැන කීවා. මීටපස්සේ මට ජේලර් මහත්වරුන්ගේ පෝන්වලින්

මගේ තාත්තට, ජේලර්ලා ගහලා මරලා දාලා Read More »

පොලිස් අත්අඩංගුවේදී තවත් සැකකරුවෙකු මිය යයි!

මතුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු හදිසියේම මිය ගොස් තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ අංක – 49, යටදොල පදිංචිව සිටි බෙල්ලනගම විදානගේ ධනුක සාලිය නම් හතලිස් හැවිරිදි පුද්ගලයෙකි. මතුගම පොලිසිය විසින් ඊයේ (22) දින කසිප්පු චෝදනාවක් සම්බන්ධයෙන් මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන එද්දී අසනීප වී ඇත. ඔහුගේ මුඛයෙන් සෙම පිට වීම නිසා වහාම ඔහුව

පොලිස් අත්අඩංගුවේදී තවත් සැකකරුවෙකු මිය යයි! Read More »

Translate »
Scroll to Top