Right To Life Human Rights Center

Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்

Uncategorized

OMP සභාපතිගේ පත්වීම වහා අවලංගු කරන්න – සන්ධ්‍යා එක්නැළිගොඩ ජනපතිගෙන් ඉල්ලයි

අතුරුදහන් කළ පුද්ගලයින් වෙනුවෙන් විරුද්ධව ඔවුන්ගේ  නඩුවල ඉන්න පුද්ගලයෙකුට අතුරුදහන් වුවන් පිලිබඳ කාර්යාලයේ සභාපති තනතුරට පැමිණ අතුරුදහන්වුවන් වෙනුවෙන් යුක්තිය පෙනී සිටීමට නොහැකි බවත්, වහාම එම පත්වීම අවලංගු කරන ලෙසත් මානව හිමිකම් ක්‍රියාකාරීනි සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. අතුරුදහන් වුවන් පිලිබඳ කාර්යාලය (OMP)  උතුරේද දකුණේද දීර්ඝ කාලයක් අතුරුදහන් වු සහ අතුරුදහන් කළ තම ඥාතීන් සොයා […]

OMP සභාපතිගේ පත්වීම වහා අවලංගු කරන්න – සන්ධ්‍යා එක්නැළිගොඩ ජනපතිගෙන් ඉල්ලයි Read More »

“මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ කරුණු තවමත් ඉටු වී නෑ!” – SLCAT

ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වාදුන් 2017-2021 දක්වා වූ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ වධහිංසාවෙන් තොරවීම සම්බන්ධ බොහෝ කරුණු මේ වන තෙක් ඉටුවී නොමැති බවත් එහි ඇතුළත් කරුණු නොපමාව ඉටු කිරීමට කටයුතු කරන ලෙසත් වධහිංසාවට ඒරෙහි ශ්‍රි ලංකා එකමුතුව රජයට කියා සිටියි. අදට (ජූනි 26) යෙදී ඇති වධහිංසාවට හා කෲර, අමානුෂික, අවමන් සහගත සැලකීම්වලට

“මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ කරුණු තවමත් ඉටු වී නෑ!” – SLCAT Read More »

Translate »
Scroll to Top