දෙමටගොඩ පොලීසියේ සත් දිනක භීෂණය.
දෙමටගොඩ පොලීසියේ සත් දිනක භීෂණය. Read More »
Right To Life Human Rights Center
In recent years, South Asia has experienced notable shifts in female labour force participation (FLFP), with significant variations across countries. India, for instance, has seen a remarkable increase in women’s workforce participation, rising from 22% to 40.3% over six years. This growth has been driven by policies promoting diversity and inclusion, alongside economic developments that
Women’s Workforce Participation surges in India Read More »
–Jehan Perera With little over a month before presidential elections are due, the speculations about elections not being held have come to a halt which is a testament to the democratic spirit in the country. The election commission has invited Commonwealth and EU election monitors to observe the elections. Political parties and parliamentarians alike
CONSENSUAL GOVERNMENT AFTER PRESIDENTIAL ELECTIONS Read More »
This is a compiled list of recommended written and video materials about the events at Mullivaikkal and during the final stages of the civil war. Please be aware that all these resources contain distressing accounts and images. Still Counting the Dead, a harrowing account of the final stages of the war by Frances Harrison Stories
ist of recommended written and video materials about the events at Mullivaikkal Read More »
The Asian NGO Network on National Human Rights Institutions (ANNI) has unveiled its much-anticipated ANNI Report 2023, shedding light on the performance of National Human Rights Institutions (NHRIs) across Asia. This launch marks a significant moment, coinciding with the 30th anniversary of the adoption of the Paris Principles, providing an opportunity for reflection on NHRIs’
ANNI Report 2023 Reveals Insights on NHRIs’ Performance in Asia Read More »
පසුගිය මාර්තු 31 දින සිට පුරවැසියන්ගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට බරපතළ බාධා කිරීමේ ක්‍රියාවන් කිහිපයක් සිදු වී ඇති බවත් මෙය අඛණ්ඩව පැවතීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙළීමක් බව Statement by Journalist for Rights
පවතින මර්ධන ක්‍රියාවන් පිළිබඳව මාද්‍ය නිවේදනයක් – අයිතිය උදේසා මාධ්‍යවේදියෝ Read More »
බදුරලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අමානුෂික ලෙස පහර දී අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගත් බවට චෝදනා කරමින් සුරංජිත් වික්‍රමනායක මහතා විසින් පවරා තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසර දීමට ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ 16 කටයුතු කරන ලදී. මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිව ඇති වදහිංසාවෙන් හා කෲර අමානුෂික හා අවමන් සහගත සැලකිලිවලින් හා දඩුවම් වලින් වැලකීමට ඇති 11 ව්‍යවස්ථාව්ව්න්
බදුරලිය පොලිසියට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට අවසර Read More »
Sri Lankan Collective against Torture has released a statement regarding the incident took place in Rabukkana. The statement expressed regret over the killing by the police and its illegitimacy. Statement – Sinhala Statement – Tamil Statement – English
Statement released by SLCAT Read More »
පොලිස් වධහිංසනයෙන් සහ නීතී විරෝධී ඝාතන වලට ලක්ව පීඩාවට ලක්වූ වින්දිතයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් ගොඩනගන ලද යුක්තිය උදෙසා පුරවැසියෝ එකතුවේ හමුවක් දෙසැම්බර් මස 19 වන දින කුරුණෑගලදී පැවැත්වුනි. වයඹ සහ උතුරු මැද පළාතේ ව්‍යාප්තව සිටින වින්දිතයින්ගේ සහභාගිත්වයෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ සිදු කෙරුණු මෙම හමුව සදහා , යුක්තිය උදෙසා
යුක්තිය උදෙසා පුරවැසියෝ එකතුවේ හමුවක් කුරුණෑගලදී. Read More »
2017 පෙබරවාරි 25 වන දින පෑලියගොඩ පොලිසියේ විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් පහරදීමක් නිසා මිය ගිය කඩුවෙල ඉහළ බෝමිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි චදික් ෂාමන් (42) නැමැත්තාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට නිගමනය කරමින් රුපියල් ලක්ෂ 10ක වන්දියක් පෙත්සම්කාර පාර්ශවය වෙත ප්‍රධානය කිරීමට අද (14) ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබීය දෙදරු පියෙක් වන චදික් ෂාමන් මහතා 2017 පෙබරවාරි 25 වන දින අළුයම 04.00ට පමණ ඔහුගේ නිවසට පැමිණි සිවිල් ඇඳුමින් සැරසුනු පෑලියගොඩ පොලිස් ස්ථානයේ
චදික් ෂාමන් වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් Read More »