අමානුෂික ක්‍රියා වලින් පීඩාවට පත්ව සිටින ලාංකීක ජනතාවට සහන දෙන්නැයි මෙරට සංවිධානයක් එක්සත් ජාතීන්ගෙන් ඉල්ලයි!
මුලික මානුෂිය මුලධර්මයන්ට එරෙහිව යන ප්‍රතිපාදන වලින් සමන්විත ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් බැටකන ශ්‍රී ලාංකියන් පිරිසකට සහන ලබා දීමට මැදිහත් වන්නැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ වෙත ලිපියක් යොමු කරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඉල්ලා ඇත්තේ සැප්තැම්බර් 13 වැනි දින ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් […]