අතුරුදහන් කිරීම් ගැන ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය පැහැදිලි කරන්න – UN
අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කවරේ දැයි යන්න සහ ඒ පිළිබඳව ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි. එමෙන්ම අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුව මෑතදී කළ ඇතැම් ප්‍රකාශ පැහැදිලි කරන මෙන් ද එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් පිරිසක් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් එම ඉල්ලීම කරන්නේ ජිනීවා නුවර […]
අතුරුදහන් කිරීම් ගැන ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය පැහැදිලි කරන්න – UN Read More »