ප්‍රගීත් එක්නැලිගොඩ නඩු විභාගයේ පළමු සාක්ෂිය සන්ධ්‍යාගෙන්!
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ චූදිතයන්ට එරෙහිව බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගොනු කර තිබෙන නඩුව සඳහා ප්‍රගීත්ගේ බිරිඳගෙන් සාක්ෂි විමසීමේ කටයුතු ආරම්භ කර තිබේ. සිය සැමියා වෙනුවෙන් යුක්තිය පතා දස වසරකට අධික කාලයක් තිස්සේ සිදු කරන අරගලයේ සැනසුම්දායකම දිනය සාක්ෂි ලබා දුන් දවස වූ බවයි ජගත් සම්මානලාභී මානව හිමිකම් ක්‍රියාධාරිනී සන්ධ්‍යා […]
ප්‍රගීත් එක්නැලිගොඩ නඩු විභාගයේ පළමු සාක්ෂිය සන්ධ්‍යාගෙන්! Read More »