පූගොඩ OIC ගේ වැඩ තහනම් – පොලිස් සැරයන් අත්අඩංගුවට
මුදල් සොරකමක් සම්බන්ධයෙන් පහුගිය 11 දා සවස පූගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ගයාන් පුෂ්පකුමාර නම් 21 හැවිරිදි තරුණයා අසනීප වී මිය යාම සම්බන්ධයෙන් පූගොඩ පොලිසියේ පොලිස් සැරයන්වරයෙක් ඊයේ (17) සවස අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම මෙම සිද්ධියට චෝදනා ලැබ සිටින පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ ඊයේ සිට තහනමට ලක් කර ඇත. පූගොඩ, මණ්ඩාවල කන්ද පාර පදිංචිව සිටි […]
පූගොඩ OIC ගේ වැඩ තහනම් – පොලිස් සැරයන් අත්අඩංගුවට Read More »