කොවිඩ් 19 වසංගත තත්වය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් මාතරදි
රට පුරා සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින කොවිඩ් 19 වසංගත තත්වය පිළිබඳව පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් නොවැම්බර් 04 වන දින මාතර පිහිටි මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ මුලිකත්වයෙන් මාතර සර්වෝදය මධ්‍යස්ථානයේදී පැවැත්වුනි . මෙම දැනුවත් කිරීමේ වැඩසටහන මාතර දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පූර්ණ මගපෙන්වීම යටතේ සිදුකෙරුනු අතර එහිදී මෙම වයිරසය ආසාදනය වීම වළක්වා ගැනීම පිණිස අනුගමනය කළ […]
කොවිඩ් 19 වසංගත තත්වය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් මාතරදි Read More »