මානව හිමිකම් ක්‍රියාධරයින් ඇගයීමේ සැමරුම – මොණරාගල
වසර දෙකකට අධික කාලයක් පූරාවට දිස්ත්‍රික 8ක් පුරාවට පවත්වාගෙන ආ මානව හිමිකම් මද්‍යස්ථානවල ක්‍රියාදරයන්ව ඇගයීමේ වැඩසටහන් දාමයක් ක්‍රියාත්මක කරන ලදි. එවායින් තුන්වන සැමරුම් උත්සවය පසුගිය දෙසැම්බර් 14 වනදින මොණරාගල දිස්ත්‍රිකයේ ප්‍රථමාධාර මද්‍යස්ථානයේදි පැවැත් විය. මෙහිදි එම මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධිකාරක අචල පියුමන්ත මහතා මෙම වසර දෙක පුරාවට සිදු කාර්‍යභාර්‍ය ඇගයීමට ලක් කර්මින් සම්මානයක් ලබා දුන් අතර […]
මානව හිමිකම් ක්‍රියාධරයින් ඇගයීමේ සැමරුම – මොණරාගල Read More »