ස්වෙච්ඡා සමාජ සේවා සංවිධාන පනත පිළිබඳව දැනුවත් කිරීම – මහනුවර
සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන එකමුතුව මහනුවර හා මාතලේ දිස්ත්‍රික් හමුව පෙබරවාරි 28 උදේ 10 මහනුවර තැපැල් කාර්යාලීය සංකීරනයේද පැවැත් විය. මෙම සාකච්ඡාව සදහා 35 දෙනෙකුට ආරාධනය කර තිබූ අතර 25 දෙනෙකු සහභාගී වී තිබුනි. 5 දෙනෙකු සහභාගී වීමට නොහැකි බව දන්වා තිබුනි. මෙමහි දී පිලීගැනීම සමාදනම් ආයතනයේ විධායක අධ්‍යක්ෂ නිරෝෂන් ඒකනායක විසින් සිදු […]
ස්වෙච්ඡා සමාජ සේවා සංවිධාන පනත පිළිබඳව දැනුවත් කිරීම – මහනුවර Read More »