“Challenges of Crisis” public conference at Hatton, Kotagala last 28th
“Challenges of Crisis” public conference at Hatton, Kotagala last 28th Read More »
Right To Life Human Rights Center
1979 දී බලාත්මක කරන ලද කුප්‍රකට පීටීඒ (ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත) යටතේ, “ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ගැන සැකය” මත ආරක්ෂක ඇමතිවරයාට ඕනෑ ම අයෙකු දවස් 90ක් රඳවාගත හැකි ය. ආරක්ෂක ඇමතිට එම රඳවා ගැනීම දවස් 180ක් දක්වා දීර්ඝ කල හැකි ය. චෝදනාවලින් තොර ව ඕනෑ ම අයෙකු අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම සඳහා, පීටීඒ මගින් පොලිසියට පුළුල් බලතල ලබා දෙයි. පාපෝච්ඡාරන ලබාගැනීම සඳහා වද බන්ධන
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් අයිතිවාසිකම් මර්ධනය කිරීම Read More »
GENEVA (8 August 2022) – UN human rights experts* today condemned the extensive, prolonged and repeated use of state of emergency measures since 2 April 2022 by Sri Lankan authorities to crackdown on peaceful protesters and prevent them from voicing their grievances amidst an economic collapse in the country. On 15 July, President Gotabaya Rajapaksa resigned
Right to life මානව හිමිකම් සංවිධානයට අනුබද්ධිත හම්බන්තොට දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය විසින් සංවිධානය කෙරුණු මානව හිමිකම්,මිනිස් මූලික අයිතිවාසිකම් සහ රටේ පවත්නා වත්මන් තත්වය පිලිබද හම්බන්තොට දිස්ත්‍රික් මානව හිමිකම් නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පෙරේදා (13) දවස පුරා අම්බලන්තොටදී පැවැත්විණි. මෙම වැඩසටහන සදහා හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින මානව හිමිකම් ක්‍රියාදරයින් පිරිසක් එක්ව සිටි අතර
හම්බන්තොට දිස්ත්‍රික් මානව හිමිකම් ක්‍රියාදරයින් දැනුවත් කරයි Read More »
By BASIL FERNANDO Illegal arrests and illegal detentions do not only harm individuals, they also cause irreparable damage to the legal system as a whole. The recent wave of arrests of those who have participated in peaceful demonstrations has not only caused serious damage to the life and liberty of these individuals but they have
Illegal arrests and illegal detentions damage the legal system Read More »
වර්ෂ 2005දී කටුනායක පිහිටි බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී කාන්තාවක් ලිංගික දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය වෙත වාර්ථා වී තිබුණි. ඇය ඇය අපර්ණා ජීවන්ති යැයි උපකල්පණය කරමු. ඇයට ඒ වන විට වයස අවුරුදු 30ක් පමණ වන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි විවාහක එක්දරු මවකි. 2005 වර්ෂයේදී ඇය ගෘහ සේවිකාවක් ලෙස විදෙස් රැකියාවක් සඳහා
කටුනායක ගුවන් තොටුපලේ දූෂණයට ලක් වූ කාන්තාවට යුක්තිය Read More »