ගම්පොලට පුරවැසි කමිටුවක්
වෙනසකට මුළපුරමු තේමාව යටතේ ගම්පොල ප්රදේශයේ සමාජ ක්රියාකාරීන් වෙනුවෙන් පැවති සම්මන්ත්රණයක් ඔක්තෝබර් 15 වනදින ගම්පොල ගැලවීමේ හමුදා මූලස්ථාන ශ්රවණාගාරයේ දී පැවැත් විය. මෙම සම්මන්ත්රණයේ ප්රධාන අදහස් දැක්වීම් පිලිප්දිසානායක හා නීතිඥ ලක්ෂාන් ප්රණාන්දු මහතා විසින් සිදු කරන ලදී. මෙම සම්මන්ත්රණයෙන් පසුව ඇති වූ පොදු අදහස් දැක්වීමේ දී මෙම සංවාදය අනෙකුත් ප්රදේශයන් වෙත ගෙන යාම සදහාත්, ප්රදේශයේ […]
ගම්පොලට පුරවැසි කමිටුවක් Read More »