Right To Life Human Rights Center

Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்

Author name: Editor

අමතක නොකරමු

  අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ මාධ්‍ය සංවිධානය සංවිධානය කළ, ” අමතක නොකරමු” යන්න තේමාව කරගනිමින්  ඝාතනයට ලක් වූ සහ අතුරුදන් වූ ජනමාධ්‍යවේදීන් සැමරීම, ඊයේ (18) කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙම අවස්තාව සඳහා හිටපු කතානායක කරූ ජයසූරිය මහතා, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූශ නානායක්කාර මහතා, සන්ඩේ ලීඩර් පුවත්පතෙහි හිටපු සභාපති ලාල් වික්‍රමතුංග මහතා, මාධ්‍යවේදී […]

අමතක නොකරමු Read More »

කුඩු කියලා අත් අඩංගුවට අරන් ගහලා, මරලා

හික්කඩුව තෙල්වත්තේ පදිංචි සමන් ප්‍රීති කුමාර නැමති දෙදරු පියෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් නාරහේන්පිට දී අත් අඩංගුවට ගෙන පහර දී ඝාතනය කර ඇත. මෙලෙස ඝාතනය කර ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ සේවයේ නියුතු කළමණාකාර සහකාරවරයෙකු බව අනාවරණය වේ. පසුගිය 10 වන දා දවල් ආහාරය ගැනීමට පිටතට පැමිණි ඔහු මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශයේ යැයි සැළකෙන පිරිසක්

කුඩු කියලා අත් අඩංගුවට අරන් ගහලා, මරලා Read More »

” 2022 Recap”

The Right to Life Human Rights Center has conducted a series of studies with the aim of studying the human rights violations, violence and democracy issues related to the public uprisings in Sri Lanka in 2022 and to identify what should not happen and give recommendations in this regard. It focused on three main case

” 2022 Recap” Read More »

”2022” ආපසු හැරී බැලීම

  රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් අධ්‍යයන මාලාවන් සිදු කර ඇත්තේ 2022 වසරේ ශ්‍රී ලංකාවේ ඇති වූ මහජන නැගිටීම් ආශ්‍රය කරගෙන සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයන්, ප්‍රචණ්ඩත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ ගැටළු අධ්‍යයන කිරීමේ සහ සිදු නොවිය යුතු දේ හඳුනාගෙන ඒ සම්බන්ධව නිර්දේශ ලබා දීමේ අරමුණිනි. එහිදි ප්‍රධාන සිද්ධි අධ්‍යයන තුනක් කෙරෙහි අවධානය යොමු කෙරිණි.

”2022” ආපසු හැරී බැලීම Read More »

15 හැවරිදි සිසුවා එක්තැන් කළ තිහගොඩ පොලීසිය

ඔක්තෝබර් 28 වන දින තිහගොඩ පොලිස් නිලධාරියෙකු විසින් 15ස් හැවරිදි හංසක දේශාන් යන අයට සිදු කළ හිසට වෙඩි තැබීම නිසා මේ වන විට ඔහු එකතැන්ව ආබාධිත තත්වයට පත්ව සිටී. තම යහළුවන් සමඟ ත්‍රී රෝද රථයකින් මිදෙල්ලවල විහාරස්ථානයේ කඨින පිංකම සඳහා කාවඩි නර්ථනයට අවශ්‍ය මොණර පිහාටු එකතු කර ගැනීමට යන අවස්ථාවේ තවත් ත්‍රී රෝද රථයක් පැමිණ

15 හැවරිදි සිසුවා එක්තැන් කළ තිහගොඩ පොලීසිය Read More »

මේ ගෙවෙන කාලය අපායේ ඉන්ටර්වල් එක වගේ

පිලිප් දිසානායක   (Intro: පසුගිය අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය වාරික සහ පොළී ගෙවීම අත්හිටුවීම හේතුවෙන් යම් සහනයක් ලැබී තිඛෙනවා. එසේ කළත්, අපට තවම පුළුවන් වෙලා නැහැ රටට අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා ආනයන වියදම් අපනයන ආදායමෙන් පියවාගන්න. ඒ කොහොම වුණත්, ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමට නොහැකි වුණොත්, අපට ණය ගෙවීම නැවතත්, නතර කළ තැනින්

මේ ගෙවෙන කාලය අපායේ ඉන්ටර්වල් එක වගේ Read More »

Scroll to Top