ස්වෙච්ඡා සමාජ සේවා සංවිධාන පනත පිළිබඳව දැනුවත් කිරීම – ගාල්ල
සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන එකමුතුව ගාල්ල දිස්ත්‍රික් හමුව මාර්තු 23 උදේ 10 ගාල්ල, මිනාරා හෝටලයේ දී පැවැත් විය. මෙම සාකච්ඡාව සදහා 50 දෙනෙකුට ආරාධනය කර තිබූ අතර ඉන් 44 දෙනෙකු සහභාගී වී තිබුනි. මෙමහි දී පිලීගැනීම ගාල්ල මා.හි. ප්‍ර.ම සම්බන්ධිකාරක කාන්චනී කොඩිතුවක්කු මහත්මිය විසින් සිදු කරනු ලැබීය. සිවිල් සංවිධාන හමුවේ ඇති අභියෝග හා […]
ස්වෙච්ඡා සමාජ සේවා සංවිධාන පනත පිළිබඳව දැනුවත් කිරීම – ගාල්ල Read More »