රඹුක්කන සිදු වීට අදාල තීන්දුව ලබා දෙයි.
රබුක්කන සිද්ධියට අදාලව තීන්දුව අද දින කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදි වාසනා නවරත්ණ මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රකාශයට පත්කරන ලදි. එහිදි සඳහන් කරන ලද්දේ රබුක්කන සිදු වෙඩි තැබීම ඝාතනයක් බවත් අදාල වෙඩි තැබීම සිදු කල අයත් එයට නියෝග දුන් අයත් වහාම අත් අඩංගුවට් ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. පසුගිය 19 වැනි දින උදෑසන 1.30 පමණ සිට රඹුක්කන නගරයේ උණුසුම් […]
රඹුක්කන සිදු වීට අදාල තීන්දුව ලබා දෙයි. Read More »