මහජන සාමය උදේසා ක්‍රියාකල යුතු ආකාරය – නීතිඥ සංගමය
මහජන සාමය සඳහා මෙහෙම වැඩ කරන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියයි මහජන විශ්වාසය සහ සාමය යළි ස්ථාපිත කිරීමට පහත පියවර ගත යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර සිටී. තරාතිරම හෝ ඔවුන්ගේ පවුල් සබඳතා නොසලකා ප්‍රචණ්ඩකාරී මැර පිරිස අරලියගහ මන්දිරයේ සිට මුදා හැරීමට කුමන්ත්‍රණය කළ සහ එකී ප්‍රචණ්ඩත්වයට සහභාගි වූ සියලු දෙනා නීතියට අනුකූලව […]
මහජන සාමය උදේසා ක්‍රියාකල යුතු ආකාරය – නීතිඥ සංගමය Read More »