මිලිටරිකරනය හමුවේ වත්මන් සමාජය කොයිබටද?
දෙසැම්බර් 31 වැනි දා, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක ලේකම් කමල් ගුනරත්න ජනාධිපති ලේකම් කාර්යාලයේ දී තරුපහේ ජෙනරාල් ධූරයන්ට උසස් කෙරුනි. ඉන් අනතුරු ව හමුදාපති සිල්වා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා මුලින් කී පත් වීම් නිවේදනය කල බව හමුදා නිල වෙබ් අඩවිය සඳහන් කරයි. හමුදා නිල වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට මෙම පත් කිරීම්වල අරමුන “සම්බන්ධීකරන හමුදා නිලධාරීන්, අවශ්‍ය වෙතොත්, දිස්ත්‍රික් මට්ටමේ නිරෝධායන […]
මිලිටරිකරනය හමුවේ වත්මන් සමාජය කොයිබටද? Read More »