Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்

Author name: Editor

උසස්පෙළ සිසුවාට වූ අසාධාරණයට පොලිස් කොමිසමෙන් යළි විමර්ශනයක්!

උසස්පෙළ සිසුවාට වූ අසාධාරණයට පොලිස් කොමිසමෙන් යළි විමර්ශනයක්!

අ.පො.ස උසස් පෙළ පෙනී සිටිමට නියමිත සිසුවෙකු ගොකරැල්ල පොලීසිය විසින් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය යොදා සාවද්‍ය නඩු පැවරීම සම්බන්ධයෙන් යළි විමර්ශනයක් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර ඇත. තෙළඹුගල්ල, දොඩම්ගස්ලන්ද පදිංචි කංචන ප්‍රදීප් ධර්මතිලක (19) නමැති අයව ගොකරැල්ල පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක, වික්‍රමසිංහ, ගුණරත්න යන නිලධාරීන් විසින් 2020-10-10 වෙනි දින නීති

උසස්පෙළ සිසුවාට වූ අසාධාරණයට පොලිස් කොමිසමෙන් යළි විමර්ශනයක්! Read More »

වේල්ල වීදියේ හිසසුන් මළකඳ හා පොලිස් ප්‍රචණ්ඩත්වය

වේල්ල වීදියේ හිසසුන් මළකඳ හා පොලිස් ප්‍රචණ්ඩත්වය – අජිත් පැරකුම් ජයසිංහ

විවාහක උප පොලිස් පරීක්ෂකවරයකු තම (අනියම් යයි කියන) පෙම්වතිය මරා, හිස සඟවා, සිරුර ගමන් බෑගයක දමාගෙන කොළඹ නගරයට ගෙනැවිත්, වේල්ල වීදියේ දමා, පළාගොස්, නිවසට පොලිසිය පැමිණෙද්දී, ලියුමක් ලියා තබා, කැලේ පැන, එල්ලී හා වස පානය කර සියදිවි නසාගත්තේය. මෙම කෘර හා කණගාටුදායක සිද්ධියත් සමග අවධානය යොමුවිය යුතු පැතිකඩක් තිබේ. එනම් පොලිස් ප්‍රචණ්ඩත්වයයි. (මුල් ඡායාරූපය 2009

වේල්ල වීදියේ හිසසුන් මළකඳ හා පොලිස් ප්‍රචණ්ඩත්වය – අජිත් පැරකුම් ජයසිංහ Read More »

ජාතික පොලිස් කොමිසමේ තිත්ත ඇත්ත සභාපතිවරයා හෙළි කරයි!

ජාතික පොලිස් කොමිසමේ තිත්ත ඇත්ත සභාපතිවරයා හෙළි කරයි!

ජාතික පොලිස් කොමිසන් සභාවේ පළාත් අධ්‍යක්ෂකවරුන් 05 කු පහුගිය සතියේ සේවයෙන් ඉවත් වන බවට  ලිඛිතව ජාතික පොලිස් කොමිසන් සභාවට දන්වා තිබුණේය. ඔවුන් ඊට  හේතු ලෙස පවසා ඇත්තේ පොලිස් කොමිසමේ වත්මන් සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ ක්‍රියාකලාපයන් නිසා කළකිරිමට පත්ව ඇති බවය. මෙහිදී සේවයෙන් ඉවත් වන බවට ලිපි ලබා දී තිබුණේ සබරගමු පළාතේ දයානන්ද කොළඹගම, 

ජාතික පොලිස් කොමිසමේ තිත්ත ඇත්ත සභාපතිවරයා හෙළි කරයි! Read More »

ලෝකයේ දිගම වදහිංසා නඩුව

ශ්‍රියානි සිල්වා ඒදිරිව ඉද්දමල්ගොඩ නඩුව – ලෝකයේ දිගම වදහිංසා නඩුව

ලෝකයේ දිගම වදහිංසා නඩුව මේ දින වල ලොව පුරා ප්‍රචලිත පුවත වන්නේ ඇමරිකාවේ සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතික සාමන්‍ය පුරවැසියකුගේ බෙල්ල මත දණහිස තබා මරණයට පත් කිරීමේ සිදු වීමයි. එම මරණය සිදු කල ආකාරය ඡායාරූප ගත කර ඇති හෙයින් එය කාටත් දැක ගැනීමට අවස්ථාව උදාවී ඇත. මෙම සිද්ධියත් සමඟ ඇමරිකාව පුරා බලවත් විරෝධතා

ශ්‍රියානි සිල්වා ඒදිරිව ඉද්දමල්ගොඩ නඩුව – ලෝකයේ දිගම වදහිංසා නඩුව Read More »

රාවය, අද සහ විකල්ප පුවත්පත් කලාවේ හෙට දවස

රාවය, අද සහ විකල්ප පුවත්පත් කලාවේ හෙට දවස

අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ විසින් සංවිධානය කළ රාවය, අද සහ විකල්ප පුවත්පත් කලාවේ හෙට දවස යන මැයෙන් පැවති සංවාද ඊයේ (5) දෙමටගොඩ, බේස්ලයින් මීඩියා සෙන්ටර්හිදී පැවැත් විය. මෙය අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය කළ දෙවැනි සංවාදය විය. මීට පෙර පුවත්පත් මණ්ඩල පණත ගැන මෙවැනිම සාකච්ඡාවක් පැවැත් විය. ඊයේ පැවති සංවාද මණ්ඩපය සදහා මාධ්‍යවේදී අජිත් පැරකුම් ජයසිංහ, සිනමාවේදී

රාවය, අද සහ විකල්ප පුවත්පත් කලාවේ හෙට දවස Read More »

විකල්ප පුවත්පත් නියෝජනය කලේ විකල්පමයද…- භූපති

විකල්ප පුවත්පත් නියෝජනය කලේ විකල්පමයද…- භූපති

පද්ධතිය විශ්ලේෂණය කරනවා වෙනුවට අරයා වෙනුවට මෙයා ගේන තැනට විකල්ප පුවත්පත වැටී අතැයි බූපතී නලින් මහතා පවසයි. විකල්ප පුවත්පත් කලාවට රටේ මතය හැසිරවීමට එදා සිට හැකියාව තිබු බව සිහිපත් කරන ඔහු පවසන්නේ එදා විජය පුවත්පත් සමාගම බිහිවීමට ප්‍රථම සිට පැවති අමද්‍යප ව්‍යාපරය, අනගාරික ධර්මපාල මෙහෙයුමද එක්තරා ආකාරයකින් විකල්ප පුවත්පත් හා සමාන බවය. නූතනත්වය පැමිණි පසු

විකල්ප පුවත්පත් නියෝජනය කලේ විකල්පමයද…- භූපති Read More »

Scroll to Top