Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்

Author name: Editor

මැතිවරණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙන් පොලීසියට මාර්ගෝපදේශ මාලාවක්!

එළැඹෙන 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා පොලිස් නිලධාරීන් ක්‍රියා කළ යුතු ආකාරය පිලිබඳව විශේෂ මාර්ගෝපදේශමාලාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. 1978 ශ්‍රි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ශ්‍රී ලංකාවට අදාල ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුව ජනතාව සතු ඡන්දය ප්‍රකාශය කිරිමේ අයිතියත්, නිදහස් හා සාධාරණ මැතිවරණයකට ඇති අයිතියත් පිළිගනු ලබයි. එම […]

මැතිවරණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙන් පොලීසියට මාර්ගෝපදේශ මාලාවක්! Read More »

පොලීසියේම හිංසනයට ලක් වූ පොලිස් නිළධාරියෙකුගේ කතාව!

පොලීසිය යනු රට තුළ නීතියේ පාලනය පවත්වාගෙන යන ප්‍රධාන ආයතනයයි. එය මහජනයාට වඩාත්ම සමීප විය යුතු ආයතනයයි. එහි සේවාවන් මහජනයා සමග බැඳිය යුතුය. එය මහජනයාට ඉහළින් පැවතිය යුතු නැත. එය මහජනයා බිය ගන්වන තැති ගන්වන ආයතනයක් නොවිය යුතුය. එහෙත් අපගේ පොලීසිය තවමත් ජනතාවගෙන් සෑහෙන්න දුරස්ථය. එයට හේතුව පොලීසිය ජනතාව මර්දනය කරන හිංසනයට පත්කරන ආයතනයක් ලෙස

පොලීසියේම හිංසනයට ලක් වූ පොලිස් නිළධාරියෙකුගේ කතාව! Read More »

මානව හිමිකම් පිලිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහන – මොනරාගල

මොනරාගල දිස්ත්‍රිකයේ මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථානයේ මානව හිමිකම් ක්‍රියාදරයන් හට මානව හිමිකම් පිලිබදව ඇති වර්ථමාන නැඹුරුව හා ප්‍රවනතාවන් පිලිබඳවද වැඩිදුර දැනුමක් ලබා දීම සඳහා අද්‍යාපනික වැඩසටහනක් ලෙස පවත්වන ලදි. මේ සඳහා 25කට ආසන්න ක්‍රියාදරයන් පිරිසක් ද සහභාගි විය. මේ සඳහා රයිට් ටු ලයිෆ් ආයතනයෙන් විනෝත් ඇන්තනි මහතා හා ලක්ශාන් ප්‍රනාන්දු මහතා සම්බන්ද විය. මේ දැනුවත්

මානව හිමිකම් පිලිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහන – මොනරාගල Read More »

මානව හිමිකම් පිලිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහන

බදුල්ල දිස්ත්‍රිකයේ මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථානයේ මානව හිමිකම් ක්‍රියාදරයන් හට මානව හිමිකම් පිලිබදව ඇති වර්ථමාන නැඹුරුව හා ප්‍රවනතාවන් පිලිබඳවද වැඩිදුර දැනුමක් ලබා දීම සඳහා අද්‍යාපනික වැඩසටහනක් ලෙස පවත්වන ලදි. මේ සඳහා 20ක ක්‍රියාදරයන් පිරිසක් ද සහභාගි විය. මේ සඳහා රයිට් ටු ලයිෆ් ආයතනයෙන් විනෝත් ඇන්තනි මහතා හා ලක්ශාන් ප්‍රනාන්දු මහතා සම්බන්ද විය. මේ දැනුවත් කිරීමේ

මානව හිමිකම් පිලිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහන Read More »

HRCSL issues Guidelines to Police Officers on Parliamentary Election 2020

Human Rights Commission of Sri Lanka has issued Guidelines to Police Officers on Parliamentary General Election 2020, which have been sent to the Acting Inspector General of Police. The main objective of these guidelines is to make police officers aware of action that has to be taken to protect fundamental rights during elections. In addition

HRCSL issues Guidelines to Police Officers on Parliamentary Election 2020 Read More »

හැම පොලීසියම අඟුලාන වගේද ? 1කොටස – කේ. සංජීව

හද්ද පිටිසර අපේ ගමේ පැරැන්නෝ ඉස්සර කීවේ පොලිසියේ ඉන්නේ ලැයිසන් තියෙන පාතාලයෝ කියා ය. එනිසා කිසියම් කෙනෙක් පොලිසියේ අත්අඩංගුවට පත්වුණා නම් ඔහු ගුටි නොකා ගෙදර පැමිණියොත්, එය එම පුද්ගලයාටද බරපතල මානසික අවුලක් නිර්මානය කළා. ගමේ කෙනෙක් අපරාදක් කර හසුව පොලිස් අත්අඩංගුවට පත්වූ පසු ගමේ මිනිසුන් කයි ගැහුවේ ඕකා අද නම් මිරිස් ගෝනියේ බස්සයි, ඕකගේ අරක

හැම පොලීසියම අඟුලාන වගේද ? 1කොටස – කේ. සංජීව Read More »

ගම්පහ ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සාමජිකයන් සඳහා වු අධ්‍යාපනික වැඩසටහන

පසුගිය ජූලි 17 වන දින රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මද්‍යස්ථානයේ හා ජාතික සාම මණ්ඩලයේ අනුදැනුම යටතේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රථමාධාර මධ්‍යස්ථානයට අනුයුක්තව ක්‍රියා කරන සම්බන්ධිකාරිකා කුසුම් සිල්වා මහත්මිය ඇතුලු මානව හිමිකම් ක්‍රියාධරයන් වෙනුවෙන් වැඩිදුර අද්‍යාපනයක් ලබාදීම සඳහා වැඩ මුලුවක් පවත්වන ලදි. මේ සඳහා ක්‍රියාදරයින් 20කට අදික පිරිසක් සහාබාගි වූ අතර රයිට් ටු ලයිෆ් ආයතනය නියෝජනය

ගම්පහ ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සාමජිකයන් සඳහා වු අධ්‍යාපනික වැඩසටහන Read More »

Cyber bullying prevents women from public positions – Harini Amarasuriya

Harini Amarasuriya is a national list nominee of the National People’s Power (NPP). A renowned academic, she began her activism in 2011 with the Federation of University Teachers Association and has been a vocal supporter of the NPP. Q Your educational and professional qualifications? PhD in Social Anthropology from the University of Edinburgh, UK. Senior

Cyber bullying prevents women from public positions – Harini Amarasuriya Read More »

Alleged torture, illegal arrest and detention of Liyanage Pasindu Yasantha Perera by some officers of Kalutara District Crime Division

The Asian Human Rights Commission (AHRC) is bringing to your notice this case of alleged torture, illegal arrest and detention of Liyanage Pasindu Yasantha Perera by some officers of Kalutara District Crime Division CASE NARRATIVE: On the morning of 18th May 2020, Police officers attached to the Kalutara District Crime Division of the Kalutara Police

Alleged torture, illegal arrest and detention of Liyanage Pasindu Yasantha Perera by some officers of Kalutara District Crime Division Read More »

අතුරුදහන් කිරීම් ගැන ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය පැහැදිලි කරන්න – UN

අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කවරේ දැයි යන්න සහ ඒ පිළිබඳව ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි. එමෙන්ම අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුව මෑතදී කළ ඇතැම් ප්‍රකාශ පැහැදිලි කරන මෙන් ද එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් පිරිසක් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් එම ඉල්ලීම කරන්නේ ජිනීවා නුවර

අතුරුදහන් කිරීම් ගැන ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය පැහැදිලි කරන්න – UN Read More »

දෙණියාය මානව ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ අධ්‍යාපනික වැඩසටහන

ජූලි මස 10 වනදින මාතර, දෙණියාය ප්‍රථමාධාර මද්‍යස්ථානයේ මානව හිමිකම් ක්‍රියාදරයින් හට අධ්‍යාපනික වැඩසටහන්ක් පවත්වන ලදි. එහිදි මානව හිමිකම්, වධහිංසා නීති හා ලිඛිත පැමිණිලි සැකසීම පිලිබඳව වැඩිදුර දැනුමක් ලබා දුනි. මේ සඳහා සමාජිකයන් 20ක් පමණ සහබාගි විය. දෙණියාය ලැවෙන් රෝ හෝටලයේදි මෙම වැඩසටහන පවත්වන ලදි. වැඩසටහන මෙහෙය වන ලද්දේ රයිට් ටු ලයිෆ් ආයතනයේ ලක්ශාන් ප්‍රනාන්දු

දෙණියාය මානව ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ අධ්‍යාපනික වැඩසටහන Read More »

Not wealthy and subordinate people were often ill-treated by the Police : Ambika Satkunanathan

The murder of George Floyd in the United States has in the past week resulted in a renewed focus on police violence, torture, brutality and impunity. Coincidentally, two cases of Police brutality and violence-those of Kavinda Isuru and Thariq Ahamed –have received a lot of attention on social media in Sri Lanka, but unequally. Thariq’s

Not wealthy and subordinate people were often ill-treated by the Police : Ambika Satkunanathan Read More »

Scroll to Top