ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්මට, ඒ ගැන සිතන මිනිසුන් සිටිය යුතුයි! – ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු
අපි මේ ඡන්දයට පෙර දැක්කා ජනාධිපතිවරයා එක එක ජනාධිපති කාර්ය සාධක බලකායන් වගේ දේවල් පත් කරලා ඒවායේ තනතුරු සඳහා හමුදා නිළධාරීන් පත් කරනවා. ඊට අමතරව යම් යම් අමාත්‍යාංශ සඳහා හමුදා නිළධාරීන් පත් කළා. මෙවරත් අමාත්‍යාංශ රැසක ලේකම්වරුන් විදිහට විශ්‍රාමික හමුදා නිළධාරීන් පත් කරලා තිබෙනවා. ඡන්දයට පෙර තිබුණ මේ තත්ත්වය සහ මෙහි තාර්කික අවසානය ඔබ විග්‍රහ […]