අපි සිවිල් සමාජය විදිහට දේශපාලන බලය අභ්‍යාස කළ යුතුයි! – සමන් රත්නප්‍රිය (හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී)
2015 විශාල වෙනසක් කරපු සිවිල් සමාජයට දැන් මොකද වෙලා තියෙන්නේ ? ඇයි මෙතරම් ඉක්මනින් ජනතාව මේ සිවිල් නායකයින් ප්‍රථික්ෂේප කළේ?සිවිල් සංවිධාන ක්‍රියාවලිය යම් ප්‍රමාණයකට අඩපන වුණා කියලා සමාජයේත් අප තුළත් අදහසක් තියෙනවා. සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති ක්‍රියාවලිය විවිධ කාලවල විවිධ හැඩතල වලින් ක්‍රියාත්මක වුණා. මෙය චන්ද්‍රිකා බණ්ඩාරනායක බලයට ආපු වෙලාවේ යම් සිවිල් සංවිධාන ක්‍රියාවලියක් […]