Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்

Author name: Editor

Murder at Pugoda Police Station- OIC has not yet been arrested

Asian Human Rights Commission has released a statement on their website regarding the death of Gayana Pushpakumara. Statement is as follow.. On October 11, a young man Gayan Pushpkumar, 21, was arrested by the officers of the Pugoda Police Station on mistaken identity. Initially, he was suspected of having robbed some money. However, later, the […]

Murder at Pugoda Police Station- OIC has not yet been arrested Read More »

“පූගොඩ පොලිස් ස්ථානාධිපති ගයාන්ගේ බඩට තුන්පාරක් කකුලෙන් ගැහුවා” – මිය‌ ගිය ගයාන්ගේ ඥාතීන් කියයි.

මුදල් සොරකම් සම්බන්ධයෙන් පූගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු තරුණයෙකු පොලිස් සිර මැදිරිය තුලදි අසනීප වීම හේතුවෙන් රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ‌ගොස් තිබුණේ පෙරේදා (12) දිනය. පූගොඩ, මණ්ඩාවල කන්ද පදිංචි වීසි එක් හැවිරිදි ගයාන් පුෂ්පකුමාර නම් තරුණයෙකු මෙලෙස මිය ගොස් තිබුණි. බිම්මල් වගාකරන්නෙකු වූ ඔහු ඊට අමතරව කුලීවැඩ වල නිරත වු පුද්ගලයෙකි. එමෙන්ම

“පූගොඩ පොලිස් ස්ථානාධිපති ගයාන්ගේ බඩට තුන්පාරක් කකුලෙන් ගැහුවා” – මිය‌ ගිය ගයාන්ගේ ඥාතීන් කියයි. Read More »

The OIC of Pugoda Police Station kicked to Gayan’s Stomach three times – Said by relatives

A youth was arrested by the pugoda police for stealing money died after being admitted to ragama hospital due to illness inside the police cell on 12th of September. 21-year-old Gayan Pushpakumara a resident in Pugoda, Madawala Kanda had died in this manner. In this area a person gives a packet of drugs in the

The OIC of Pugoda Police Station kicked to Gayan’s Stomach three times – Said by relatives Read More »

කොවිඞ් නිසා කටුනායක නිදහස් වෙළඳ කළාපය වැසෙයිද?

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කොවිඞ් 19 වෛරසය සෙසු කර්මාන්තශාලා වලට පැතිර යාම වැළැක්වීමටත්, සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙනුත් අවම වශයෙන් දින 05 කට හෝ කටුනායක නිදහස් වෙළඳ කලාපය වසා දැමිය යුතුව ඇතැයි ඩාබිඳු සාමුහිකයේ වැඩසටහන් සම්බන්ධිකාරිණි චමිලා තුෂාරි මහත්මිය පවසයි. ඇය මේ බව කියා සිටියේ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ වත්මන් තත්ත්වය පිලිබඳ අප විමසා

කොවිඞ් නිසා කටුනායක නිදහස් වෙළඳ කළාපය වැසෙයිද? Read More »

අධ්‍යාපනය වෙනුවට ගුරුවරුන්ගෙන් දරුවන්ට හිංසනය

මම එච්.ඩබ්ලිව්.රසික චන්දන. පදිංචිය තණමල්විල රණවරණාව ප්‍රදේශයේ. මගේ වයස අවු (47) මම සේවය කරන්නෙ ලුනුගම්වෙහෙර ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ සංවර්ධන සහකාර නිලධාරි හැටියටයි. මාගේ දරුවා එච්. ඩබ්ලිව්.නිරාෂ රසාංජන මො/තණමල්විල ජාතික පාසලේ 11 වෙනි වසරේ ඉගෙන ගන්නෙ. 2020/09/10 වෙනි දින විදුහලේ ක්‍රීඩා ගුරුවරයා වන සමරනායක යන අය විසින් දරුවාට පහරදීමක් සිදුකර ඇත. එදින 10 වසරේ සිසුන්

අධ්‍යාපනය වෙනුවට ගුරුවරුන්ගෙන් දරුවන්ට හිංසනය Read More »

නොනැවතී ජය කණුව වෙත පියනැගි සන්ධ්‍යා

එම්.ජී. සන්ධ්‍යා උදය කුමාරි (වයස 39) යන අය ජීවත් වන්නේ වැල්ලවාය ,රන්‌ෙදණිය පහළ මදුරුව යන ගමේය. ඇය කාලයක් තිස්සේ විවිධ සමාජ ක්‍රියාකාරකම් ඔස්සේ  ප්‍රදේශයට ස්වේච්ඡාවෙන් සේවය කරමින් සිටින අතරතුර වැල්ලවාය රන්දෙණිය යෝධආර රන්දිය ප්‍රජාමූල සංවිධානය ආරම්භ කළේය. එම සංවිධානයේ කටයුතු වලට සහයෝගය දෙමින් සිටින කාළයේ දී 2012 -04-07 දින පැවැති මහා සභාවෙන් එම සංවිධානයේ ගිණුම්

නොනැවතී ජය කණුව වෙත පියනැගි සන්ධ්‍යා Read More »

බ්‍රැන්ඩික්ස් කෝවිඩ්-19 පොකුරෙන් හෙළිවන “නූතන වහල් සේවය”

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවකයින් අතර නව කොරෝනාවෛරස පොකුරක් නිර්මාණය වීමත් සමඟම සමාජය තුළ වසංගතය සම්බන්ධයෙන් පවතින භීතිය නැවතත් වර්ධනය වී ඇතත්, සමාජයේ පවතින අඩුපාඩු සහ නිලධාරීන්ගේ නොසැලකිල්ල මත ශ්‍රී ලංකාවට මෙම නව තත්වයට මුහුණ දීමට සිදු වී ඇතැයි එමගින් පෙන්නුම් කෙරෙන බව විශ්ලේෂකයෝ පවසති. වෘත්තීය සමිති නායකයින් හා කම්කරු ක්‍රියාකාරීන් බීබීසී සිංහල සේවය සමග

බ්‍රැන්ඩික්ස් කෝවිඩ්-19 පොකුරෙන් හෙළිවන “නූතන වහල් සේවය” Read More »

පැහැරගෙන ගොස් පහරදී ලක්ෂ 10කට වැඩේ බේරල දෙන්නම් කියලා, කුඩාඔය පොලිසියේ වැඩක්!

පසුගිය ඔක්තෝබර් 05 වන දින මී හරක් 04 ක් සොරකම් කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකුට කුඩාඔය පොලිසිය විසින් අමානුෂික පහරදී බොරු චෝදනා ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර  කර ඇති බව අයිතිය වෙත වාර්තා වේ. පොලීසිය සිදු කළ පහරදීම පිළිබදව මහේස්ත්‍රාත්වරයා දැනුවත් කිරීම නිසා ඔවුන් බන්ධනාගාර රෝහල වෙත යොමු කරන ලෙසට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර

පැහැරගෙන ගොස් පහරදී ලක්ෂ 10කට වැඩේ බේරල දෙන්නම් කියලා, කුඩාඔය පොලිසියේ වැඩක්! Read More »

මානව හිමිකම් ක්‍රියාදරයන් සඳහා වු මුලීක පුහුණුව – මාතර

මෙතෙක් දුරට සිදු කරගෙන ආ නව ප්‍රථමාධාර මද්‍යස්ථාන වල මානව හිමිකම් ක්‍රියාදරයන්හට මූලික පුහුනුව ලබාදීමේ තවත් වැඩසටහනක් මාතර දිස්ත්‍රිකයේ දෙවන මධ්‍යස්ථානයේ දි පසුගිය සැප්තැම්බර් 24 වන දින කඹුරුගමුවේ පිහිටි එම මධ්‍යස්ථාන්යේදි පවත් වන ලදි. මේ සඳහා නව මානව හිමිකම් ක්‍රියාදරයින් 30 දෙනකු ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් විය. මෙම පුහුණු වැඩසටහනේ දී මානව අයිතිවාසිකම්, ස්වාධීන කොමිෂන් සභාවන් පිළිබඳව සහභාගී

මානව හිමිකම් ක්‍රියාදරයන් සඳහා වු මුලීක පුහුණුව – මාතර Read More »

වසංගතය වාර්තාකරණ මාධ්‍යවේදීන්ට අනතුරු ඇඟවීමක්!

බ්‍රැන්ඩික්ස් කෝවිඩ් පොකුරින් ආරම්භ වී දිනපතා සිය ගණනින් රෝගාතුර වන දෙවැනි වසංගත රැල්ල වාර්තා කිරීමේ යෙදෙන මාධ්‍යවේදීන් නිසා වයිරසය පැතිරීමේ අවදානමක් මතු විය හැකි බවට රජය අනතුරු අඟවා තිබේ. රට තුළ නැවත මතුවී ඇති කොරෝනා වසංගතයට මේ වනවිට ගොදුරුවී ඇති සංඛ්‍යාව හත්සියය ඉක්මවා ඇති බව රෝග ව්‍යාප්තිය මැඩලීම භාරව සිටින වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ

වසංගතය වාර්තාකරණ මාධ්‍යවේදීන්ට අනතුරු ඇඟවීමක්! Read More »

Scroll to Top