Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்

Author name: Editor

සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්, මාධ්‍යවේදීන් බිය වැද්දීම නවත්වන්න! – අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ

අවවාද කිරීම්, අනතුරු ඇඟවීම් කළ හැකි වරදවලට පවා සමාජ මාධ්‍ය භාවිතා කරන පුරවැසියන් අත්අඩංගුවටගෙන රිමාන්ඩ්  නොකරන්න යැයි අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය පවසයි. සමාජ මාධ්‍ය භාවිතා කරන සාමාන්‍ය ජනයා පවා මාධ්‍ය භාවිතය පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කළ යුතු බවත්  ඒ අතරම, සමාජ මාධ්‍ය භාවිතා කරන ඇතැම් පුද්ගලයන්ගේ ක්‍රියා දඩමීමා කරගනිමින් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්, මාධ්‍යවේදීන් හා […]

සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්, මාධ්‍යවේදීන් බිය වැද්දීම නවත්වන්න! – අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ Read More »

අවිහිංසාවාදී සන්නිවේදනය පිළිබඳ වැඩසටහනක් හැටන් ප්‍රදේශයේදී….

සමාජය තුළ ජාතිවාදය හා ප්‍රචන්ඩත්වය ඉස්මතුකරවන වෛරී ප්‍රකාශ මගහරිමින් එවැනි ක්‍රියාකාරකම් වලට හසුනොවන ප්‍රචන්ඩත්වයෙන් තොර ජන සමාජයක් ගොඩනගන්නේ කෙසේද යන්න අරමුණු කර ගනිමින් පවත්වන ලද අවිහිංසාවාදී සන්නිවේදනය පිළිබඳ එක් දින මාර්ගගත පුහුණු වැඩසටහනක් පසුගිය නොවැම්බර් 24 වන දින නුවර එළිය දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ ප්‍රධානත්වයෙන් හැටන් ප්‍රදේශයේදී පැවැත්වුනි.  මෙම වැඩසටහනේදී අවිහිංසා සන්නිවේදනය යනු කුමක්ද

අවිහිංසාවාදී සන්නිවේදනය පිළිබඳ වැඩසටහනක් හැටන් ප්‍රදේශයේදී…. Read More »

මේ වසංගතය නිසා ඩොලර් බිලියන එකොලහක විදේශ විනිමයක් අහිමිවෙයි කියලා අපි හිතනවා

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ විදේශ රැකියා ක්‍ෂත්‍රයේ අළුතින් ඇතිවී තිබෙන ගැටළු මොනවාද ? මැදපෙරදිග කළාපයේ සේවය කරනු ලබන ශ්‍රමිකයන් විසින් වාර්ෂිකව දළ දේශිය නිශ්පාදිතයට 8% ක දායකත්වයක් හා වෙළඳ ශේෂයෙන් 84% ක ප්‍රමාණයක් නියෝජනය කරනවා. කිසිදු රාජ්‍ය හෝ පුද්ගලික ආයතනයක ආයෝජනයකින් තොරව බලපත්‍ර ලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමය විසින් වාර්ෂිකව ඩොලර් බිලියන 7 වැටුප්

මේ වසංගතය නිසා ඩොලර් බිලියන එකොලහක විදේශ විනිමයක් අහිමිවෙයි කියලා අපි හිතනවා Read More »

රාජපක්ෂ පවුලට හොඳම ටික, අනෙක් අයට රොඩු – කරුණාරත්න පරණවිතාන

මේ වෙනකොට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන ඉවරයි. අපි මෙතනින් අපේ කතාව පටන් ගම්මු.. 2015 දී 19 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වුනේ සරත් වීරසේකර මහත්තය විතරමයි. අනෙක් සියලු දෙනාම ඒකට පක්ෂ වුණා. එයින් විශාල පිරිසක් අදත් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒක ආණ්ඩුව වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ කවුද ? විජේදාස රාජපක්ෂ. මෛත්‍රිපාල සිරිසේන මහත්තයා හවුල් ආණ්ඩුවක් හදන්න

රාජපක්ෂ පවුලට හොඳම ටික, අනෙක් අයට රොඩු – කරුණාරත්න පරණවිතාන Read More »

බන්ධනාගාර කොරෝනා පොකුරේ හෙට දවස?

නව කෙරෝනා වෛරසයට මේ වන විට ලංකාවේ පුද්ගලයින් 18,000 ක් පමණ ගොදුරු වී ඇති අතර මරණ 66 ක් වාර්තා වී ඇත. දිවයිනේ දිස්ත්‍රික්ක රැසකින් රෝගීන් වාර්තා වෙද්දී මේ වෛරසය මේ වන විට බන්ධනාගාර තුලටද පැමිණ තිබේ. පළමුව වැලිකඩ බන්ධනාගාරයෙන් රෝගීන් වාර්තා වු අතර මේ වන විට එය බෝගම්බර, කුරුවිට, කොළඹ රිමාන්ඩ්, මාතර, බූස්ස, වැලිකඩ කාන්තා

බන්ධනාගාර කොරෝනා පොකුරේ හෙට දවස? Read More »

පොලිස් අත්අඩංගුවේදී මිය යාම් සම්බන්ධව පියවර ගන්න – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි.

සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට  ප්‍රමුඛතම සංවිධානයක් පවසන්නේ බන්ධනාගාර ගතව සිටින  රැදවියන්  ඝාතනය කළ බවට එල්ල වන චෝදනාද  මෑත යුගයේ ඉහළ ගොස් ඇති බවයි. 2020 ජුනි මස සිට ඔක්තෝබර් 20 දක්වා කාලය තුළ පොලිස් අත්අඩංගුවේදී මිය යාම් අටක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි. රැඳවුම් නියෝග යටතේ සිටියදී

පොලිස් අත්අඩංගුවේදී මිය යාම් සම්බන්ධව පියවර ගන්න – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි. Read More »

කොවිඩ් මර්ධනයට රැඩිකල් සමාජ ප්‍රතිචාරයක් අවශ්‍යද?

පසුගිය සති අන්තයේ දී, කොවිඩ්-19 රෝගීන් මිලියන 50ක් වාර්තා වූ අතර, මරන මිලියන 1.25 ඉක්මවා ගියේ, ඇමරිකාව හා යුරෝපය අද වන විට වසංගතයේ දරුනුතම අවධියට මුහුන දී තිබිය දී ය. ප්‍රංශය හා ඉතාලියේ රෝහල් යලිත් වරක් උතුරා ගොස් ඇත්තේ, රෝගීන් ජර්මනිය ඇතුළු අවට රටවලට මාරු කිරීමට ඔවුන් පොලඹවමිනි. සෙනසුරාදා ප්‍රංශය වාර්තාගත ලෙස රෝගීන් 86,852ක් සටහන් කලේ ය. රටේ සෞඛ්‍ය පද්ධතිය ප්‍රපාතයට ඇද වැටෙත් ම, වාතාශ්‍රක වල ආධාරයෙන් සිටින

කොවිඩ් මර්ධනයට රැඩිකල් සමාජ ප්‍රතිචාරයක් අවශ්‍යද? Read More »

අද ජනමාධ්‍යට සමාජයේ ඉඩක් නැහැ – සීතා රංජනී (කැඳවුම්කරු නිදහස් මාධ්‍ය ව්‍යාපාරය)

මොන පක්ෂයක ආණ්ඩුව ද පත් වෙන්නේ කියන එක තීරණය කරන තැනකට අද මාධ්‍ය පත්වෙලා තියෙනවා. මේකෙන් කියවෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයට විශාල බලපෑමක් කරන්නට මාධ්‍යට හැකියාවක් තිබෙනවා කියන එක.  මේ තත්ත්වයේ කෙළවර මොන වගේ වෙන්න පුළුවන්ද? මට නම් පේන්නේ ජනමාධ්‍ය කියන එකට අද සමාජය තුළ ඉඩක් නැති වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. මම ඇත්තටම දරුණු විදියට විවේචනය

අද ජනමාධ්‍යට සමාජයේ ඉඩක් නැහැ – සීතා රංජනී (කැඳවුම්කරු නිදහස් මාධ්‍ය ව්‍යාපාරය) Read More »

කොරෝනා පමණද වසංගතය?

“අනේ ඩොක්ටර් මට තවත් මගේ මහත්තයා එක්ක ගෙදර ලොක්ඩවුන් වෙලා ඉන්න බෑ! මාව මරන්නෙ නැති ටික විතරයි.” මේ අද උදෑසන ගුවන් විදුලි ගුවන්විදුලි වැඩසටහනකට කතා කළ කාන්තාවකි. මුළු රටම කොරෝනා වසංගතය ට අවධානය යොමු කළ වේලාවේ තවත් වසංගතයක් ඔලුව උස්සමින් පවතින බව කවුරුත් නොදන්න කරුණකි. සියළුම රූපවාහිනී නාලිකා වල නිතරම පවසන්නේ කොරෝනා රෝගීන් ගේ වැඩිවීමය

කොරෝනා පමණද වසංගතය? Read More »

ඉදිරියේදී අසහනකාරී ව්‍යාධීන් සහිත පරම්පරාවක් ඇති වෙන්න පුළුවන් – කෞශල්‍යා ප්‍රනාන්ද

බෞද්ධ සාහිත්‍ය හා සංස්කෘතික වටපිටාවක් තිබෙන රටක් තමයි අපේ රට. නමුත් අපිට දැන් කාලෙක ඉදලා පේනවා රටේ දරුවන් ලිංගික අපයෝජනයට සහ හිංසනයට වැඩි ලක්වීමේ ප්‍රවණතාවයක්. ඇයි අපේ දරුවන් මෙච්චර අනාරක්ෂිත වෙලා තියෙන්නේ. මම කුඩා කාලයේ මා සමග ආච්චි සීයා නෑදෑයෝ හිටියා. බොහොම සාමාන්‍ය, නිදහස්, ඉවසීමෙන් යුතු පරිසරයක් තිබුනේ. අපිට කියලා පෞද්ගලිකත්වයක් තිබුනේ නැහැ. ඔය ප්‍රයිවසි

ඉදිරියේදී අසහනකාරී ව්‍යාධීන් සහිත පරම්පරාවක් ඇති වෙන්න පුළුවන් – කෞශල්‍යා ප්‍රනාන්ද Read More »

Scroll to Top